සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන කිහිපයක්ම කඩිනමින් නවිකරණය කෙරෙයි
නානුඔය, වැලිගම, ඇල්ල, බණ්ඩාරවෙල, බෙන්තොට, ගාල්ල, හපුතලේ , කඩුගන්නාව යන දුම්රිය ස්ථාන ඇතුළු දුම්රිය ස්ථාන කිහිපයක් සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන ලෙස නවිකරණය කිරිමට කටයුතු යොදා ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී.