ජනතාවට ස්තූතියි ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. 22 September 2024
දෙවෙනි මනාපෙට අමතර වැය බරක් ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 22 September 2024
හඟුරන්කෙත සජිත්ට හගුරන්කෙත මැතිවරණ කොට්ඨාසයේ ජය සජිත් ප්රේමදාස මහතාට හිමි විය. සජිත් ප්රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්යාව 23309 කි. 22 September 2024
රඹුක්කන අනුරට රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානායක මහතා දිනා ගත්තේය. අනුරකුමාර මහතා ලබාගත් ඡන්ද සංඛ්යාව 26012කි. 22 September 2024
මිරිහානේ පුද්ගල ඝාතනයක් මිරිහාන පොලිස් පොලිස් වසමේ උඩහමුල්ල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලසිය කියයි. 22 September 2024
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026