
(විමුක්ති එස් රුද්‍රිගු)
‘‘අසමාරා ක්වෙස්ට්‘‘ නම් මගී ප්‍රවාහන නෞකාවක් කොළඹ වරායට අද සවස සේන්දු විය.
සංචාරකයන් 600 ක් සහ නෞකාවේ කාර්ය මණ්ඩලය 408 ක් වන අතර සංචාරකයන් 686 දෙනෙකුට පහසුකම් සැලසීමේ හැකියාව පවතී.
අසමාරා ක්වෙස්ට් එළෙඹෙන 5 වැනිදා හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිත අතර හම්බන්තොට වාරයේ නැංගුරම් දමනා දෙවන මගී ප්‍රවාහන නෞකාව වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ජෙප්පොයි, පෙරේට්ටෝයි, පුතානෝ සෙට් එකයි අඬනවා ඇති.
ලංකාව දියුණු රටක් කිරීමට ප්‍රධානතම බාධකය වී තිබෙනුයේ පාර්ලිමේන්තුවේ සිටිනා ලෝකයේ දියුණුව නොදුටු දියුණුවට අකමැති බොළඳ දේශප්‍රේමී, කුහක කණ්ඩායම් නිසාවෙනි..
ඔය එන නැව් අයිති කාටද කියලා දන්නේ කවුද?