
(යොහාන් භාසුර)
ඉන්ධන හිඟය අද (8) දිනයේ තව දුරටත් උග්‍ර වී ඩීසල් සහ පෙට්‍රල් ලබාගැනීමට දිගු පෝලිම් රට පුරා පැවතුණි.
කොළඹ නගරය සහ අවට ප්‍රදේශවල ඊයේ පෙරවරුවේ සිට දිගු පෝලිම්වල අඩුවක් නොවූ අතර පිරවුම්හල්වල ඉන්ධන නොමැති වුවද ඉන්ධන ලැබෙන තෙක් ජනතාව පෝලිම්වල බලා සිටිති.
කොළඹ නගරය මෙන්ම දිවයිනේ බොහෝ ඉන්ධන හල් ඉදිරිපිට අද දිනයේ ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිසගේ දිගු පෝලිම් දක්නට ලැබිණි.
(ඡායාරූපය: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd