(ඉන්දිකා රාමනායක)
ජීව අත්බෝබයක් සමග සැකකරුවෙක් දික්වැල්ල අළුත්ගොඩ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් , ඔහු වැඩිදුර පරීක්ෂණ සදහා දික්වැල්ල පොලිසියට බාර දී ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.