ජංගම දුරකතනයක් අස්ථානගත වු විට හෝ සොරකම් කළ විට ඒ සම්බන්ධව පැමිණිලි කළ හැකි නව වෙබ් අඩවියක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අද (11) හඳුන්වා දුන්නේය.
පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පොලිස් මුලස්ථානයේදී මෙම වෙබ් අඩවිය හඳුන්වා දුන්නේය.
www.ineed.police.lk මෙම වෙබ් අඩවියට ජංගම දුරකතන අස්ථානගතවීම් පිළිබඳව කඩිනමින් පැමිණිලි කළ හැකිය .
(36698)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි එය