(සුජිත් හේවාජුලිගේ)
මංකි පොක්ස් රෝගයේ ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.
මේ පරීක්ෂණ සඳහා උපකරණ කට්ටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ මහනුවර රෝහලට දැනටමත් ලබාදී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
එම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංකි ෆොක්ස් කියල රෝගයක් නෑ; මංකිපොක්ස් කියල නම් තියෙනවා. මාදයවේදියෝ වශයෙන් මේවා ලියද්දි මීටවඩා දැනුවත් වීම වැදගත්.