IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අජිත් පී පෙරේරාත් ඉල්ලා අස්වෙයි

ඩිජිටල්, යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.



අදහස් (12)

අජිත් පී පෙරේරාත් ඉල්ලා අස්වෙයි

sena Sunday, 17 November 2019 08:44 AM

මේ ගොන් පාට්කාරයෝ යන්නම ඕනේ.

:       27       106

Roshan Sunday, 17 November 2019 09:15 AM

අයියෝ.....

:       16       29

Mf Sunday, 17 November 2019 09:48 AM

රටේ ජනතාව කැමති හොඳ පාලනයක්. හොරු ඇල්ලුවද? මහ බැංකුවට විද්ද මහජාතිය සිංහලයන් අමතක කිරීම, සුලු ජාතින් පස්සේ යාම පරාජයට හේතුවයි. මොනවද රටේ ජනතාවට නොදෙනවා කිව්වේ. අපරාදේ මැතිවරණයට වියදම් කළ සල්ලි.

:       34       112

saali Sunday, 17 November 2019 10:00 AM

කෝ සුජීව සේනසිංහ මහත්තයා ?

:       0       60

MaheeSunday, 17 November 2019 11:35 AM

අම්මපා ඔව්, කෝ හැබෑට එයා? ෆුට් නෝට් එකක් දාල දෙන්නගෙම ඉල්ලා අස්වීම අනුමත කරලා දෙන්නම් ඕන නම්.

:       0       39

sirimal Sunday, 17 November 2019 10:05 AM

දැන්වත් කයිවාරුව නවත්වයිද දන්නේ නැහැ. ඇත්තම කියනවා නම් වඩාත් ඵලදායි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලත් වඩාත් දක්ෂ පුද්ගලයෙක් ඉදිරිපත් කරලත් මේ අන්දමට කුජීත වුනේ මොකද කියලා මේ කට්ටිය අවංකවම සොයා බැලුවොත් ඉදිරියට වටිනවා.

:       0       54

Ramani Sunday, 17 November 2019 10:19 AM

මේ ෆුට් නෝට්කාරයෝ නිසා තමයි සජිත් නැතිවුනේ.

:       0       1

isurandi Sunday, 17 November 2019 11:08 AM

මෙයාලා දැන් පෝලිමට ඉල්ලා අස්වෙනවා. තව ටික දවසකින් අනෙක් පැත්තට පනිනවා එහෙම නෙමෙයි.

:       0       1

මුණසිංහ Sunday, 17 November 2019 11:10 AM

මෙයාලා මේ කරන්නේ නැවතත් ජනතාවට කොකා පෙන්වන එක. තාමත් පාඩම් ඉගෙනගෙන නැහැ. කොහොමටත් ඇමති මණ්ඩලය වෙනස් වෙනවා. අලුතින් දිවුරුම් දෙන්න වෙනවා.

:       1       2

Bamunuarachchi Sunday, 17 November 2019 12:05 PM

තමන්ට ඉන්න හිටින්න බැරි තරමට වැඩකර ගත්ත තැනමයි. මොනවා කරන්නද? අත්දැකීම් නොමැතිකම මිසක්...

:       1       32

සමන්ත Sunday, 17 November 2019 03:22 PM

දැන් ඔයාට අත්දැකීම් තියෙනවද ඊට වැඩිය​? අපිත් කැමතියි දැනගන්න. යන්න නිකන් පොර ටෝක් නොදී... අජිත් පෙරේ‍රා ගැන එයා බලාගනියි.

:       1       1

samSunday, 17 November 2019 10:59 PM

සමන්ත අහලා තියෙනවාද තණ්හාය ජායති සෝකෝ කියන බණ පදය? ඔයාගේ අජිත් සහ නඩයටත් වුනේ ඒක තමයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13266 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site