(රන්ජන් කස්තුරි)
පාසල් සිසුන්ට 2020 වසර සඳහා ලබාදීමට නියමිත පෙළ පොත්වල හිඟයක් පවතින බව වාර්තා වේ.
පාසල් වාරය අවසන් කෙරුණු අද(29) දිනයේදී ලබන වසර සඳහා පෙළ පොත් ලබාදුන්නද, ඇතැම් සිසුන්ට ලැබීඇත්තේ පෙළ පොත් කිහිපයක් අඩුවෙන් බවද පැවසේ.
විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් දන්වා ඇත්තේ ලබන පාසල්වාරයේදී එම හිඟ පෙළ පොත් ලබාදෙන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න යහපාලනේ කෙරුවාව.., ඉන්ෂුවරන්ස් ටැබ් දෙනවලු, එ්ත් එ්වාට කලින් පොත්ටික වත් හරියට දෙන්න බැහැ. මේ ඔක්කොම විසඳන්න ඕන අපේ ආණ්ඩුවෙන්..!