(සුජිත් හේවාජුලිගේ)
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සතියේ දින පහම විවෘත කර තැබීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එහි නිලධාරීන්ට උපදෙස්දී ඇත.
කොන්සියුලර් අංශය මෙතෙක් විවෘත කෙරුණේ සඳුදා බදාදා සහ සිකුරාදා යන දින තුනේ පමණි.
ජනතාවගේ පහසුව සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාණවත් නැත. අකාර්යක්ෂමතාවය උපරිම තැනකි. එය නිවැරැදි විය යුතුමයි...!