IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සජබෙන් ඉවත් කිරීම ’’ජෝක්’’එකක්

(අංජුල මහික වීරරත්න)

තමා සමගි ජන ජනබලවේගයෙන් ඉවත් කරනවා යැයි කීම" ජෝක් " එකක් යැයි පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය ඒකාධිපතිත්වය කරා ගෙන ගොස් ඇති බව කී ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය කෑලි කෑලි වලට කැඩී ගොස් ඇති මොහොතේ තමාට විනය පියවර ගැනීමට කතා කිරීම විහිළුවට කාරණයක් බව ද සඳහන් කළාය.

පක්ෂයේ අයිතිකරුවන් වූ තමාට විනය පියවර ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ඩයනා ගමගේ මහත්මිය මේ විහිළු නවතා දැන්වත් විපක්ෂයේ කාර්යභාරය හරියට කරන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කළාය.

 



අදහස් (4)

සජබෙන් ඉවත් කිරීම ’’ජෝක්’’එකක්

Raveendra Friday, 08 October 2021 10:54 AM

අපිට නම් 226ම ජෝකර්ලා බව මේ නගාට සතුටින් දැන්වීමට කැමැත්තෙමු.

:       1       13

thilak Friday, 08 October 2021 11:14 AM

සුදුසු නැති අය දේශපාලනයෙන්ම ඉවත්කළ යුතුයි...

:       0       15

Naushad Friday, 08 October 2021 01:53 PM

දැන් ඉතින් ඔහේ වවාගෙන ඉන්නයි තියෙන්නේ...

:       0       4

Kule Friday, 08 October 2021 02:00 PM

පළාත් සභාවකවත් මන්ත්‍රීකමක් නැති පක්ෂයක් ... තව කෙනෙකුට බද්දට දීලා චිට් මන්ත්‍රීකමක් ගැනීම අල්ලසක් නෙවෙයිද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 120 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site