(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පිළියන්දල අලුත් පාරේ පිහිට පිරිවෙනකට මන්නා පිහියක් ද අතැතිව කඩා වැදී කලබලකාරි ලෙස හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විහාරස්ථානයේ වැඩ වාසය කර භික්ෂූන් වහන්සේලාට පහරදීමට උත්සහ දරමින් සිටි බව කියන මෙම පුද්ගලයා බීමත්ව සිට බවට පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd