(ඉන්දිකා රාමනායක)
කටාන කලුවාරිප්පුව නිවෙසක සඟවා තිබූ පොටෑසියම් නයිට්ට්‍රෙට් කිලෝ 23 අධික ප්‍රමාණයක් , ගිනි අවියක් සමග 54 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
විදෙශ රටක නිෂ්පාදිත වායු රයිපලයක්,කඩුවක් උල් පිහි දෙකක් ද එම නිවසේ තිබී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදු විමර්ශනය සඳහා කටාන පොලිසියට බාරදි ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේපළ සහ ජිවිත විනාශ කරන්න පුපුරන ද්‍රව්‍ය සහ ආයුධ ඔහු ළඟ තිබුනානම් අරමුණ කුමක්දැයි සොයාබැලිය යුතුයි.