(යොහාන් භාසුර)
දුම්රිය සේවකයන් නොමැතිවීම නිසා අද (01) දිනයේ දුම්රිය 26 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ඉන්ධන නොමැතිවීම නිසා සේවකයන්ට සේවා ස්ථානවලට පැමිණීමට නොහැකි තත්වයක් මේ වන විට උද්ගත වී ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ.. හැබැයි මෙයාලට නිල නිවාස තියෙනවා නේද? එහෙමවත් පොඩ්ඩක් දුවන්න බැරිද? පුද්ගලික අංශය අනාථයි...
එන්ජින් බාල නිසාද අවලංගු වෙන්නෙ