IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැලණියේ තාක්ෂණ පීඨයේ ගැටළු වලට විසඳුම්

(රංජන් කස්තුරි)

කැලණිය විශ්ව විද්‍යාලයීය පරිගණක හා තාක්ෂණ පීඨයේ උද්ගත වී තිබූ ගැටළුවලට විසඳුම් ලබා දී තිබෙන බව එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරයි.

එම පීඨයේ පවතින ගැටළු පිළිබඳව සොයාබැලීම සඳහා උපකුලපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළ අතර එහි නිර්දේශ සලකා බලා විසඳුම් ලබාදුන් බවද කැලණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පවසයි.

ඒ අනුව පරිගණක හා තාක්ෂණ පිඨයේ සිසුන්ට නැවත විභාගවලට මුහුණදීමට අවස්ථාව තිබෙන බවද කැලණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය කියයි.

පරිගණක හා තාක්ෂණ පීඨයේ පවතින ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉකුත් දා සිසුහු විරෝධතා මාලාවක් දියත් කළහ.



අදහස් (1)

කැලණියේ තාක්ෂණ පීඨයේ ගැටළු වලට විසඳුම්

vidya Friday, 23 August 2019 01:40 AM

අනේ ඔය විශ්ව විද්දීයාලේ විද්‍යාලංකාර පිරිවෙන විදියට තිබ්බනම් රේරුකානේ නායක හාමුදුරුවෝ කීවා වගේ ධර්ම ධර විනය ධර බික්සුන් වහන්සේලා ටිකක් බිහි කරන්න තිබුනනේ. දැන් වැඩේ අනාගෙන නහයෙන් අඬනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site