
(යොහාන් භාසුර)
කෙටි ආහාර වර්ගවල මිල රුපියල් 5 කින් සහ කොතුරොටියක මිල රුපියල් 10 කින් අද (29) සිට ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
රෝල්ස්, එළවළු රොටි, බිත්තර රෝටි සහ පරාටා ආදි කෙටි කෑම වර්ගවල මිල රුපියල් 5 කින් ද, කොතුරොටියක මිල රුපියල් 10 කින් ද, ඉහළ දමන බව එම සංගමයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd