IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අන්තර්ජාලය හරහා දුම්රිය ආසන

(ජයන්ත සමරකෝන්)

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දුම්රිය ආසන වෙන්කර ගැනීමට පහසුවන පරිදි අන්තර්ජාලය හරහා ආසන වෙන් කිරීමේ ක්‍රමය මෙම 20 වැනිදා සිට ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

විශ්‍රාම ටැටුප් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි.

මේ පිළිබඳ ආරම්භක උත්සවය හෙට (19) පෙරවරු 9.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදුකිරීමට නියමිතය.



අදහස් (5)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අන්තර්ජාලය හරහා දුම්රිය ආසන

සමීර Tuesday, 18 February 2020 02:02 PM

දැනටත් මොබිටෙල් එක හරහා දුම්රිය ආසන වෙන්කරවා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඇතැම් දුම්රිය වල අඩුම මාසෙකට කලින් ටිකට් ගන්න ඕනි. නැත්තම් ටිකට් ඔක්කොම බුක් වෙලාලු. හැබැයි කොටුවේ දුම්රිය පල අසල සිටිනා තැරැව්කරුවන්ගෙන් ඒ ටිකට් වැඩි මුදලට ගන්න පුළුවන්. ඔතන වෙන්නේ වෙනම මාෆියා එකක්.

:       0       127

sachith Tuesday, 18 February 2020 04:43 PM

ඕක දන්නා කලින්ම කියන්නම්, ඔය සිස්ටම් එකෙන් ටිකට් බුක් කරන්න පෙන්නනේ නැතිවයි , බුක් කරත් ගියාම සීට් එක වෙන කට හරි දීල ඇති. අපේ දුම්රිය සේවේ ඉන්න සමහරකට මේක නිධානයක්. ඒ වගේ දෙයක් මෙහෙම ඔන්ලයින් විදිහට ඔක්කොටම පෙන්න දෙන්නේ නෑ

:       0       26

දිමුත්Wednesday, 19 February 2020 04:59 AM

ඔය සිස්ටම් එකෙන් රාජ්‍ය සේවකයන්ගේ වොරන්ට් එක කවදාවත් බුක් කරන්න බැහැ.

:       0       1

Pradeep Tuesday, 18 February 2020 04:47 PM

ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා හිමි වන්නේ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට පමණද.. පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයන් කුඩම්මාගේ දරුවෝද.. ඔවුන්ගෙන් මේ රටට වැඩක් හෝ සේවයක් සිදුවී නැද්ද..

:       1       77

Kumar (Galf) Tuesday, 18 February 2020 07:52 PM

ආන්න්ඩුවේ පුටු රත්කරලා අතිකාල කරලා පඩිගත්තු අය තමා ඔය රාජ්‍ය සේවගේ වැඩි හරියක් විශ්‍රාම ගිහින් දැන් පිනට කන්නේ, අපි අවුරුදු 25 කට වැඩිය මැදපෙරදිග සිට රටේ හොරුන්ට පඩි ගෙවන්න මුදල් එවනවා, නමුත් මේ රටේ අපිට කිසිම සහනයක් නෑ.

:       1       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 127 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2041 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site