


(පාලිත ආරියවංශ)
දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව ඇති රාවණා දියඇල්ලේ ජලය සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී.
බණ්ඩාරවෙල ප්‍රදේශයට දිගු කාලයක සිට වැසි නොලැබීමෙන් දියඇල්ල අවට දිය උල්පත් සිඳීයාම මීට හේතුවී ඇත.
දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව ඇති රාවණා දියඇල්ලේ ජලය සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී.
බණ්ඩාරවෙල ප්‍රදේශයට දිගු කාලයක සිට වැසි නොලැබීමෙන් දියඇල්ල අවට දිය උල්පත් සිඳීයාම මීට හේතුවී ඇත.
COMMENTS
කාලකන්නි දේශපාලකයෝ තවත් ගස් කපලා දාපල්ලා... ගස් කපන කප්පන කාලකන්නි දේශපාලකයන්ගේ පවුල් වලට හෙනම ගහන්න ඕනෑ...
ඔව් ඔව්.. ඔහොම යන්. හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට... තව ගස් කපමුකෝ...
වතුර නැති නම් මුහුදෙන් වතුර කඳුමුදුනට පොම්ප කර මෙම දිය ඇල්ල පවත්වාගෙන යන්න පුළුවන්. මම කියන කිසිදෙයක් මේ රජය කරන්නේ නැහැ නුවර පාර හදන්න කියපු විදිහට හැදුවේ නැහැ... ඕකයි තත්වේ.
ගස් කපන්නේ නැතිව ඡන්දෙ කරන්නේ කොහොමද? අනෙක දැන් අපේ පවුල් විශේෂයෙන් බිරින්දෑවරුන් නඩත්තුව ලෙහෙසි නැහැ ජනපතිට කියලා වතුර පොම්පයක් වත් සවි කරන්නම්...
ගස් කොළන් වලට ආදරයක් නැති අයට මරණ දඩුවම දෙන්ඩ ඕනේ. නැතුව මේක නවත්තන්න බෑ කවදාවත්.
අවුරුදු උත්සව වෙනුවට ගස් කැපීමේ මැෂින් වලට බලපත් දෙන ඒවා තියන්න.