(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් (App) හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (30) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
COMMENTS
තවත් ගැහිල්ලක්...!
මේ රටේ මිනිස්සුන්ට වත් බයක් නැතිව මේ රටේ ජීවත් වෙන්න බැරුව තියෙද්දී, විදේශිකයෝ කොහොමද මේ රටට ඇවිල්ලා විනෝද වෙන්නේ? ලඟින් ගියොත් ඇහැක් හරි ගලවාගෙන යන්නයි මොවුන් උත්සහ කරන්නේ.. රට ලස්සන උනාට මේ රටේ ජීවත් වෙන්නේ අමු තිරිසන්නු හා සර්පයින්.. කට හොඳට ඇරලා දත් තිදෙකම පෙන්වලා තමයි මෙවුන් දෂ්ඨ කරන්නේ..කොවිඩ් වසංගත සමයේ රටේ පුරවැසියන්ගෙන් හෝටල් කාරයෝ ගසා කාපු හැටි දන්නවා නම්, විදේශිකයින් මේ රටේ පස් පාන්නේ නැහැ. අපෙන් නම් තොපිට ආශිර්වාදයක් නැහැ, ඒ කරපු අපරාදෙට උදේ හවස හෙනමයි ඉල්ලන්නේ..
ඒක පාවිච්ච් කරන්න ගත්ත තැන දි තමයි සුද්දට ආපහු යන්න හිතෙන්නේ
කාගෙන් ආරක්ෂා වෙන්නද ?පාදඩ ආණ්ඩුවෙන් ද ?අටවන පිනාගෙන් ද ?සංචාරක අමතියාගෙන් ද ?