( ඉෂාන් සංජීව) 

ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවක් හේතුවෙන්  පාර්ලිමේන්තු  වට රවුම ආශ්‍රිත දැඩි රථ වාහන තදබදයක් පවතී.

පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය ද  වසා දමා  තිබේ.

බොරැල්ල - බත්තරමුල්ල  දෙසට රථවාහන තදබදයක් පවතින අතර  අවට මාර්ගයන්හි ද රථ වාහන තදබදයක්  පවතී.