IMG-LOGO

’’අලුත් සත්තු’’ ජාති තුනක් ලංකාවට

(අංජුල මහික වීරරත්න)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවලක්, හයිනා යුවලක් සහ මියර්කැට් යුවල තුනක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ මෙරට සත්වෝද්‍යාන  ප්‍රදර්ශනය සඳහා ගෙන්වූ බව පරිසර අමාත්‍යාංශය පවසයි.

හයිනා සතුන් රිදියගම සෆාරි උද්‍යානය වෙතද,අනෙකුත් සතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙතද මාසයක නිරෝධායන කාලයක් සඳහා යොමු කර ඇති අතර මසකින් පසු එම සතුන් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කරන බව සත්වෝද්‍යාන  දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (7)

’’අලුත් සත්තු’’ ජාති තුනක් ලංකාවට

Mahinda Monday, 10 February 2025 08:03 PM

කිසිම වැරුද්දක් නොකරපු සත්තු ජීවිත කාලය පුරාවටම කූඩුවක හිරකර තිබීම මොනතරම් තිරිසන් කමක් ද?

:       0       0

පොඩිඑකා Monday, 10 February 2025 10:36 PM

කල ගුණ සලකන්න ලංකාවෙන් මයිනෙකුයි කපුටෙකුයි යවමුද?

:       0       0

Rajun de Silva Tuesday, 11 February 2025 06:19 AM

මිනිසුන්ගේ මන දොළ පිරවීමට අහිංසක සතුන් සිර කර තැබීමත් වද හිංසා කිරීමත් නවතමු

:       2       11

Toni Tuesday, 11 February 2025 10:35 AM

ලඟදීම හයිනා පොල් කෑවා කියයි. වළහා බත් කෑවා කියයි

:       4       5

ලුම්බිණි Tuesday, 11 February 2025 11:24 AM

මේ සත්තුන්ට දෙයියන්ගේම පිහිටයි .

:       1       0

වික්‍රම විදුර Tuesday, 11 February 2025 12:30 PM

මෙහේ ලොකු බූරු ‌පුතෙක් සහා පුතානෝ දේපලක් ඉන්නවා.. ළගදිම රිදියගමට එයි. උබලව ෆොටෝ ගන්න.. අමතක නොවන පාඩමක් උගන්නපල්ලා..

:       0       0

Kule Tuesday, 11 February 2025 02:29 PM

දියවන්නාවේ 159 කොහාටද යවන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 113 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 147 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site