(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන් නැතහොත් එයට වගකිව යුතු පුද්ගලයන් කවුද කියලා හදුනා ගැනිම සදහා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙකුගේ සහ ලේකනාධිවරයෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා යැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා අද (02) දා සවස පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය
මිය ගිය සිසුවා මාර්ගගත ක්‍රමයට ඉගෙනුම ලැබු චරිත් දිල්ශාන් නැමති දරුවා ඉකුත් 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දිවි හානිකරගෙන තිබෙන බවට වාර්තා වුණා.
මෙම සිද්ධිය පොලිසිය වාර්තා කළ පසු ඊට සම්බන්ධ පුද්ගලයන් කවුද කියන ඊට වගකිව යුතු පුද්ගලයන් කවුද කියලා හදුනාගෙන ඒ සඳහා ගනු ලබන විනිය ක්‍රියාමාර්ග මා වෙත නිර්දේශ කරලා අවශ්‍ය වාර්තාව සපයන්න කියලා එම කමිටුවක් පත් කළේ.
මෙම කමිටුවෙි මුලික විමර්ශන වාර්තාව මා වෙත හැකි ඉක්මනින් ලබා දෙන ලෙසට මා ලිපියක් මගින් ඔවුන් දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව ඒ කමිටුව රැස්වෙලා අදාල කටයුතු කටයුතු කරන බවට මා වෙත වාර්තා වෙනවා.මෙි අතර පොලිසිය විසින් වෙනම විමර්ශනක් සිදු කරනවා. විශ්වවිද්‍යාල පනත අනුව විශේෂයෙන්ම නවක වඳය සමිබන්ද විභාග කරන්න පනතක් තිබෙනවා.ඒ පනත අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙි චක්‍රලේක අංක 946 නවක වදය පාලන කිරිමෙි පනත යටතේ ඒ සදහා ලබා දිය හැකි දඩුවම් මොනවද කියලා අප වෙත ලබා දෙයි කියලා අප විශ්වාස කරනවා.
ඒ අනුව අපි කඩිනමින් අදාළ පියවර ගැනිමට කටයුතු කරනවා යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය .
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘