(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුණෑගල ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි දාහතර හැවිරිදි දරුවකු අතුරුදන් වී ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.
අතුරුදන්ව සිටින මෙම දරුවා මාදම්පේ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම දරුවාගේ දරුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන්ළමා නිවාසය පාලකයන් විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම අතුරුදන් වූ දරුවා සොයා පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ළමා නිවාසයේ දරුවා අතුරුදන්
ගුණේරිස් Saturday, 23 September 2023 02:23 PM
මොනවා පරීක්ෂා කරන්නද? ඒ දරුවා ගෙදර ගිහිල්ලා ඇති සාමාන්‍යයෙන් ළමා නිවාසයක සිටින දරුවෝ ලෝකය බලන්න කැමැතියි. ඉතින් ඔවුන් ඒවා සොයාගෙන යනවා. මම නම් හිතන්නේ ළමයින් නිවාසගත කිරීමට වඩා දරුවෝ නැති දරුවො නඩත්තු කරන්න පුළුවන් පිරිසක් සොයා හදාවඩා ගන්න දෙනවා නම් හොඳයි කියලා... ඒ සමගම අමාත්‍යාංශය මගින් එහෙම දරුවෝ පීඩාවට පත්කිරීම වෙනුවෙන් විශාල දඩමුදලක් අයකර අසාධාරණයට ලක්වූ දරුවාට ගෙවීමට නියම කරන්න ඕනෑ. අවම වශයෙන් එම මුදල ලක්ෂ දහයක් වියයුතු අතර වාර්ෂිකව මුදල් අනුපාතය අනුව වැඩිවිය යුතුයි... මම මෙහෙම කිව්වේ හේතුවක් ඇතිව තමයි... එක් ගුරු මහතෙක් දරුවෙක් ගත්තා... ඔහු ගමෙන් බැහැර ශිෂ්‍යත්ව සඳහා ප්‍රසිද්ධ සබරගමුවේ පාසැලකට යැව්වා.. දරුවාගේ පන්තියේ ගුරු භවතියකගේ දරුවාත් එම පංතියේ හිටියා. ඔහු හරියට අකුරක් ලියන්න කියන්න බැහැ. අර දරුවා හැම වැඩකටම දක්ෂයි. ඉතින් ගුරුභවතිය ඇප්සන් දරුවාට කිව්වා ඔය ඉන්නේ ඔයාගෙ තාත්තා නොවෙයි, ගෙදර ගිහිල්ලා තාත්තා ඉල්ලන්න කියලා. තවත් පිරිසක් ඉන්නවා අනුන්ගේ දේපළ කඩාවඩා ගන්න ඕනෑකමට අනුන් දරුවෝ හදනවාට අකමැතිව. ඒක තියෙන්නේ නෑයෝ අතර තමයි. ඉතින් මම කියපු ආකාරයට දඬුවමක් දීම නරකද? අත්දැකීම් අනුව මෙහෙම කතා අනන්තවත් තියෙනවා...!
ආවින්දි සත්සරණි Monday, 25 September 2023 06:52 AM
ඇත්තටම ළමයෙක් හදන්න අමාරුයි නම් හදන්න කලින් හිතන්න ඕනෑ...!
Bunny Preena Wednesday, 27 September 2023 03:17 PM
මෙම ළමා නිවාසයේ මුර කාරයෙක් එහෙම නැතිද ?වැරදි මාර්ගයේ යන පිරිසකගේ ඇසුරට වැටෙයිද දන්නේ නැහැ