IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම තාවකාලිකව වසයි

(මොහොමඩ් ආසික්)

හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ 28 වන කිලෝ මීටරයේ ඇති කයිකාවල පාලමේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතර තුර ඇති වී ඇති හදිසි ආපදා තත්වයක් හේතුවෙන් එම පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත. 

ඒ අනුව මීමුරේ වෙත විනෝද සංචාර හා අනිකුත් අවශ්‍යතා සදහා නැවත දන්වන තුරු පැමිණීමෙන් වලකින ලෙස  මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා ඉල්ලා සිටියි 



අදහස් (0)

හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම තාවකාලිකව වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 235 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 425 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 173 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site