(රංජිත් රාජපක්ෂ)
හැටන් නගරයේ පැති වීදියේ පාවහන් වෙළදසැලක (18) දින පස්වරු 1:00ට පමණ ගින්නක් හටගෙන ඇතැයි හැටන් පොලිසිය පවසයි.
එම වෙළදසැල වසා තිබූ අවස්ථාවේ හටගත් ගින්න ශීඝ්රටයෙන් පැතිර ගිය අතර, පැතිර ගිය ගින්න පාලනය කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින් පියවර ගැනිණ.
ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ගින්න පිළිබඳ පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ ය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හැටන් පාවහන් වෙළඳසැලක ගින්නක්