(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවෙිගයේ පළාත් පාලන කම්ටු සභාපති වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පත් කරනු ලැබ තිබෙි.
විපක්ෂ නායක සහ සමගි ජන බලවෙිගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාල පත් කිරීම කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හර්ෂණ රාජකරුණා මහතාට අදාල පත්වීම් ලිපිය ප්‍රදානය කළ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සහභාගී විය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හර්ෂණට සජබෙ තනතුරක්
Sujeewa Monday, 24 October 2022 07:03 PM
වැඩක් කරන්න පුළුවන් තරුණ අනාගත නායකයෙක්. හැබැයි ඉන්නේ වැරදි තැන. SJB දමලා ගහලා රට වැටී ඇති තත්වයෙන් මිදීමට රජය සමග කටයුතු කළ යුතු කාලය ඇවිත් තිබෙන්නේ. අපට දේශපාලනයෙන් වැඩක් නැත. රජයට සම්බන්ධවී ආර්ථික යුද්ධයෙන් රට බේරා ගන්න.
Bamunuarachchi Tuesday, 25 October 2022 06:18 PM
පක්ෂ ඇතුලෙ ඕනෑතරම් තනතුරු දෙන්න ඒවා රටට අදාළ නැත.