(විමුක්ති එස් රුද්‍රිගු)
මැඩගස්රකයේ ඉවාටෝ ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේ දී සඳුන් චින්තක හෙවත් හරක්කටා ඇතුළු ශ්‍රී ලංකිකයන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව මැඩගස්කර ආරක්ෂක අංශ නිලවශයෙන් අද දැනුම් දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කියයි
මැඩගස්තරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති බැවින් සීසෙල්ස් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයට මේ බව දැනුම් දී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අරත ඔහුගේ සහ බිරියගේ පියා ද සිටින බව එම කාර්යංශය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හරක්කටා ඇල්ලූ බව නිලවශයෙන් කියයි
Hafeel Wednesday, 08 March 2023 11:17 AM
මෛත්‍රීපාල අද බලයේ හිටියා නම්, එදා කන්ජිපානි සහ මදුෂ් ඩුබායිවල අත්අඩංගුවට පත් වූ මොහොතේ ඔහු ලකුණු දාගත්තු වගේ, ඔහු මේකට ලකුණු දාගනීවී.
උපාලි Wednesday, 08 March 2023 02:19 PM
මේ සැරේවත් අතනෑර ගෙනැල්ලා නිසිපරිදි කටයුතු කරමු. ආවුධ පෙන්වීමට ගෙනයාම ඉතා යෝග්‍යයි, කෙටි කලකින්ම. නැතිනම් දේශපාලුවන් මොවුන්ව නිදහස් කරයි. මේ අයගේ ගෝලයොනේ...
Bamunuarachchi Thursday, 09 March 2023 03:46 PM
දුටුතැන සර්පයා අත නාරිනු මෝඩයා කියන සිංහල කියමනට අනුව වැඩ කරනු. හරක් කටාගේ කුඩුවලින් යැපෙන හැත්ත වෙන්න ඇති ඩිස්ලයික් දාලා තිබෙන්නේ.
Bamunuarachchi Wednesday, 08 March 2023 02:36 PM
මැඩගස්කරයේ ඉන්න හරක් කටාව ඇල්ලුවා රට ඇතුලේ ඉන්න කිඹුල් කටා හෙවත් කානු කටාගේ කට පොඩි කරන්න කෙනෙක් තමයි නැත්තේ බොලන්.