IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සරසවි සිසුවියට නිරුවත් රූප යැවූ රියැදුරා මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

වයඹ විශ්වවිද්‍යාලයේ සිසුවියකගේ ජංගම දුරකතනයට නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන යවා තර්ජනය කළ බව කියන රියැදුරකු (2) දා අත්අඩංගුවට ගත් බව වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහව, බලල්ල, අමුණුකොලේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එම සිසුවිය විසින් වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.

සැකකරු ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් භාවිත කරමින් එම සිසුවියගේ ෆේස්බුක් ගිණුමට අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන එවා සැකකරු සමග ලිංගිකව එක්වන ලෙසත් එසේ නොකළ හොත් එම සියලු ඡායරූප සහ වීඩියෝ දර්ශන ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර තිබූ බව පොලිසිය පවසයි.

 



අදහස් (2)

සරසවි සිසුවියට නිරුවත් රූප යැවූ රියැදුරා මාට්ටු

sugath Thursday, 03 July 2025 07:55 PM

තමන්ගේ ෆේස් බුක් ගිණුමට තව කෙනෙකුට ඇතුල් විය හැක්කේ තමන්ගේ අවසරය ඇත්නම් පමණයි. ඇයි මේ තරුණිය තමන් නොදන්නා කෙනෙකුට තමන්ගේ ෆේස් බුක් ගිණුමට ඇතුල්වීමට ඉඩ දුන්නේ?

:       0       4

Perakum Friday, 04 July 2025 09:45 AM

මෙහෙම දෙයක් නිකම්ම වෙන්න බැහැ නේ. මෙයාගෙන් ලොකු වැරැද්දක් වෙලා ඇති. දැන් නිකං පත්තිනි අම්ම වෙන්න හදනව.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 161 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 366 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site