IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සර්වපාක්ෂික රජයට අතත් එකතු වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

ඉදිරියේදී පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වී එහි වගකීම් බාරගත යුතුය යන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩිව සිටින බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් පස් දෙනකු දැනටමත් ආණ්ඩුව සමඟ සම්බන්ධ වී සිටින අතර ,පක්ෂය සමග දැනට සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යාව නව දෙනෙකි.

එයින්ද වැඩි දෙනකුගේ අදහස වී ඇත්තේ, ශ්‍රීලනිපය සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වි, වගකීම බාර ගෙන රජයේ ඉදිරි කටයුතුවලට සහාය දිය යුතු බව යැයි දැනගන්නට ඇත.

 



අදහස් (3)

සර්වපාක්ෂික රජයට අතත් එකතු වෙයි

sena Saturday, 06 August 2022 12:14 PM

වගකීම් කියන්නේ ඉතින් ඇමැතිකම් සහ වරප්‍රසාදනේ...!

:       0       3

gameing01 Saturday, 06 August 2022 03:21 PM

නන්නත්තාර වෙලා ඉන්නේ දැන්... කබරයින්ට හොඳ අවස්ථාවක්...

:       0       1

Bamunuarachchi Saturday, 06 August 2022 06:41 PM

එල්ලෙන්න වැලක් සොයන අතට සර්වපාක්ෂිකය හොඳයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 210 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 403 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site