තැපැල් සේවකයකුට අයත් යතුරු පැදියක් සොරකම් කර විකුණා ගැනීමට නොහැකිව මාදුරුඔයේ ඉෂඩ් ඩී ප්‍රධාන ඇළට විසිකර තිබියදී සොයාගත් බව අරලගංවිල පොලිසිය කියයි.
හෙරෝයින්වලට තදින් ඇබ්බැහිවී සිටින තරුණයකු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලින් පසු සැකකරුගෙන් ලැබුණු තොරතුරු මත මෙම යතුරු පැදිය සොයාගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සොරාගත් යතුරු පැදිය ඇළට දාලා