(ඩයනා උදයංගනී)
මහනුවර සිට මාතර බලා ධාවනය වූ 'සියනෑ කුමාරි' දුම්රිය ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීමෙන් මගීහු දැඩි දුෂ්කරතාවයට පත්වූහ.
පසුව මෙම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානය දක්වා වෙනත් දුම්රියක ආධාරයෙන් රැගෙනවිත් නව ඇන්ජිමක් සවිකර ධාවනය කරවන විට පැය දෙකකට වැඩි ප්‍රමාදයක් සිදුව තිබිණි.
මහනුවර දළඳා පෙරහැර නැරඹීමට ගිය ජනතාව හේතුවෙන් දුම්රියේ විශාල පිරිසක් සිටි අතර ඔවුන් මෙන්ම සෙසු දුම්රියවලින් රාජකාරී සඳහා යාමට පැමිණි මගීන්ට ද මේ හේතුවෙන් පැය කිහිපයක් රස්තියාදුවීමට සිදුවිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සියනෑ කුමාරි බෙම්මුල්ලේදී නැවතියි
D.P.Liyanage Friday, 12 August 2022 02:54 PM
"සියනෑ කුමාරි" කියල දුම් රියක් නිළ වශයෙන් නම් කොට නැත