යූ ටියුබ්,වට්ස්ඇප්,මෙසේන්ජර්,ෆේස් බූක්,වයිබර්,ට්විටර් සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමට බාධා එල්ල වී තිබේ.
නව යාවත්කාලීන කිරීම් ලබා ගැනීම,පණිවිඩ යැවීම,වීඩියෝ හුවමාරු කිරීම ආදිය සිදු කිරීම අපහසු වෙයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සමාජ මාධ්‍ය ජාලා අවහිර වෙයි
Shiraz Sunday, 03 April 2022 09:41 AM
රාජපක්ෂ රෙජිමේන්තුවේ බියගුළු ක්‍රියාවක්... ෆේල්.. ෆේල් ... ගෝ හෝම්...
Kanthi Sunday, 03 April 2022 10:15 AM
දැන් නම් හොඳටම බය වෙලා.
Sri Malli Sunday, 03 April 2022 10:16 AM
ඩීසල්, ටයිල්, සීනි වගේ ඒකෙත් මිල වැඩි කරන්නද දන්නේ නැහැ...
සදීප නෙත්සර Sunday, 03 April 2022 01:00 PM
අනේ වැඩ නෑනේ...!