IMG-LOGO

‘සමාජ මාධ්‍ය අවහිර කිරීම වැඩක් නැති වැඩක්‘

(නිපුන් ගරුක)

සමාජ මාධ්‍ය අවහිර කිරීම පිලිබඳ නැවත සලකා බලන ලෙස රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ.

ඔහු තම නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ පිළිබඳව පවසා ඇත.

සමාජ මාධ්‍ය අවහිර කර තැබුවද වී.පී.එන් භාවිතයෙන් සමාජ මාධ්‍යට පිවිසිය හැකි බවත් ඔහුද වී.පී.එන් භාවිතයෙන් සමාජ මාධ්‍යට පිවිසුන හෙයින් සමාජ මාධ්‍ය අවහිර කිරීම පළ රහිත ක්‍රියාවක් බව එම සටහනින් ඔහු පෙන්වාදී තිබේ. 



අදහස් (8)

‘සමාජ මාධ්‍ය අවහිර කිරීම වැඩක් නැති වැඩක්‘

pakeer Sunday, 03 April 2022 12:02 PM

හුඟදෙනෙක් දන්නේ නැහැ... VPN කියන්නේ මොනවද? ඒක හැඩගස්සගන්නේ කොහොමද කියලා... ඒක නිසා මේ වැඩේ සෑහෙන්න දුරකට නවතිනවා. ඒ කොහොම වුණත්, මිනිස්සුන්ගේ හැඟීම් රජයක් විසින් තහනම් කරනවා කියන්නේ, ඒ රජයේ අන්තිම කාලෙ ඇවිල්ලා... මේක තමයි ඒකාධිපති වියරුවේ පටන් ගැන්ම...

:       0       39

Perera Sunday, 03 April 2022 12:31 PM

ඕක ගිහින් කියන්න බාප්පට...!

:       0       42

ravin Sunday, 03 April 2022 12:32 PM

කවුරු, කොහොම විභාගයට ලිව්වත් කමක් නැහැ. ලකුණු ටික හම්බවුණාම ඇති නේද?

:       0       29

kamalSunday, 03 April 2022 01:09 PM

අපේ බාප්පා තමයි නරක... අපේ අප්පච්චියි, මමයි නම් ඉතාම හොඳයි..

:       0       16

naleen Sunday, 03 April 2022 12:48 PM

මේවාට කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න අමාරුයි...

:       0       34

swene Sunday, 03 April 2022 01:21 PM

මෙයා ඩිජිටල් ඇමැති. එයාට හොරා මේවා කරන්නේ කොහොමද? ජනතා විරෝධය අඩු කරන්න බයිලා සපයනවා...

:       0       23

Ruwan Sunday, 03 April 2022 01:27 PM

එක දෙයක් ගැන හුඟක් සතුටුයි. ඒ බාප්පා ඇවිත් නුඹේ මුණුපුරෙකුටවත් ආයෙත් දේශපාලනේ කරන්න බැරි විදියට වැඩ සිද්ද කළාට...

:       0       36

de silva Sunday, 03 April 2022 01:57 PM

ඩිජිටල් ඇමැති ඔබ නොවේද? අනේ යන්න. හම්බන්තොට ඉන්න බයියොත් දන්නවා ඒක...

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site