(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමේ සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.
නවක වඳය ලබා දිමේ සිද්ධිය සම්බන්දයෙන් සිසුන්ගෙන් ඉකුත් දා ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් පසු සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවින්ද්‍ර ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්යාංශය මගින් සිදුකල විමර්ශන වල ප්‍රතිපලයක් ලෙස මෙම සිසුන් සිව්දෙනා නිතිඥවරයෙකු මාර්ගයෙන් සමනල වැව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත භාර වු බව පොලිසිය පැවැසීය.
මෙම නවක වදය සිද්ධිය සම්බන්දයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ සිදු කරන බැවින් එම සිසුන් සිවි දෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිති.
එම ජේෂ්ඨ සිසුන් සිවිදෙනා බලන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට හෙට (06) ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
මේ අතර මිට පෙර අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් සිවිදෙනෙකු බලන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සබරගමුව සරසවියේ තවත් සිසුන් 4ක් පොලිසියට බාරවෙති