
( ගල්ගමුව නිහාල් ජයවීර )
නීති විරෝධී ලෙස සිප්පි කටු තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් හා සැකකරුවන් තිදෙනකු අද (25) පෙරවරුවේ ගල්ගමුව නගරයේ දී අත් අඩංගුවට ගත් බව ගල්ගමුව පොලීසිය කියයි .
ත්‍රිකුණාමලය ,කින්නියා ප්‍රදේශයේ සිට - නිකවැරටිය ,රස්නායකපුර ප්‍රදේශයට මේ සිප්පි කටු තොගය ප්‍රවාහනය කරමින් සිටි බව පොලීසිය කියයි .
මුහුදු සිප්පි කටු කිලෝ 8000ක් පමණ ලොරි රථයේ තිබි අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි ලොරි රථයේ තට්ටුව යට කොටසෙහි සිප්පි කටු සහිත උර ගබඩා කොට ඊට උඩින් දහයියා පිරවු උර අසුරා තබා මෙසේ රැගෙන යමින් තිබු බව ගල්ගමුව පොලීසිය කියයි .
සිප්පි කටු ප්‍රවාහනයට බලපත්‍ර ලබා ගත යුතු බවත් ,එසේ නිත්‍යානුකූලව බලපත්‍ර ලබා නොගෙන දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් මේ සිප්පි කටු තොගය ප්‍රවාහනය කරමින් සිටි බව පොලීසිය කියයි .
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිප්පි කටු දහයියා කරන්න බැරිවේ