(රංජන් කටුගම්පොළ සහ නිමන්ති රණසිංහ)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහස කිරීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුවේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිණය හමුවේ මීට සුළු මොහොතකට පෙර වරද පිළිගත්තේය.
ඒ අනුව රංජන් රාමනායක මහතා සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරනයට අපහාසයක් සිදු වුවා නම් කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කරන බව දැනුම් දුන්නේය.
ඒ අනුව මේ සම්බන්ධ තීන්දුව ප්‍රකාශ කිරීම පසුවට කල් තැබීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සිදු වූ වරද රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පිළිගනී
සම්පත් රණතුංග Friday, 01 April 2022 06:35 PM
ඒවා මේවා මම දන්නේ නැහැ මම ඉන්නේ රංජන් රාමනායක මහතා සමගයි එයාට වඩා වැරැදි කරපු අය ලංකාවේ නැද්ද