IMG-LOGO

සුද්ද කරන්න ඇවිත් සුද්දයක් දීලා

( බිමල් ශ්යාසමන් ජයසිංහ) 

බන්ධනාගාර මාධ්ය් ප්ර කාශක චන්දන ඒකනායක මහතාගේ නිල නිවසේ  තිබූ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ අතුරුදන්ව ඇති බවට  පැමිණිල්ලක් ලැබී ඇතැයි  බොරැල්ල පොලීසිය කියයි.

මැගසින්  බන්ධනාගාරය තුළ නිල නිවස පිහිටා ඇති අතර  ඔහුගේ බිරිඳ විසින් බොරැල්ල පොලීසියට  මෙම පැමිණිල්ල සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම නිල නිවස සුද්ධ පවිත්රය කිරීම සඳහා සිරකරුවන් යොදවනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

සුද්ද කරන්න ඇවිත් සුද්දයක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 502 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site