IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ස්ථානවල මීටරයක පරතරයක් නොමැතිනම් දඬුවම්

ප්‍රසිද්ධ ස්ථානවලදී පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක අවම පරතරය  පවත්වා නොගැනිම දඩුවම් ලැබිය හැකි වරදක් බවට සිංගප්පූරු රජය විසින් ප්‍රකාශයටපත් කර තිබේ.

ඒ අනුව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවල දීමීටරයක අවම පරතරය පවත්වා ගැනිමට කටයුතු නොකරන පුද්ගලයින්ට සිංගප්පූරු ඩොලර් 10,000ක දඩයක් හෝ මාස 06ක සිරදඩුවමක් නියම වනු ඇති බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 
 
මීට අමතරව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සදහා පුද්ගලයින් 10කටවැඩි සංඛ්‍යාවක් එක්රැස්වීම තහනම් කිරිමට ද සිංගප්පූරු රජය සැලසුම් කරමින් සිටිනබව සදහන්. 
 
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් ප්‍රකාශයට ඇති මෙම තීරණය අද (27) රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත. 
 
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වැලැක්විමේදී සමාජ දුරස්තභාවය පවත්වා ගැනිම මූලික කරුණක් වේ. 
 
(ගාඩියන් ඇසුරෙනි - 125)
 



අදහස් (1)

සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ස්ථානවල මීටරයක පරතරයක් නොමැතිනම් දඬුවම්

රවින් Friday, 27 March 2020 07:51 PM

ඔන්න ‌මෙහාටත් හොඳ නීතියක්. නැතිනම් මෙහෙ කට්ටියට තේරෙනවා අඩුයි. තරාතිරම නොබලා තුන් හතර දෙනෙකුට දඬුවම් කරහාම අනික් කට්ටිය නිකන්ම කන් නාස ඇර ගනියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 60 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 267 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site