අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ ද, අමාත්‍ය නවීන් දිසානායක සහ පාර්ලිමේන්තු මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ මව ද වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය වැඩම කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතීමවරු පිරිසක් ද සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ්‍රීමා දිසානායක අවසන් කටයුතු අද
Raveendra Tuesday, 02 April 2019 01:45 AM
ඔබතුමියට නිවන් සුව අත්වේවා!!!
prasad liyanage Tuesday, 02 April 2019 04:44 AM
මවුනි ඔබට නිවන් සුව .
don Tuesday, 02 April 2019 10:09 PM
ඔබතුමියට නිවන් සුව අත්වේවා!