IMG-LOGO

‘ශ්‍රී ලංකාවට ණය දෙන්න ඉදිරියේදී සාකච්ඡා කරනවා ‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා රජයට ලබා දිය හැකි ණය සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා ආරම්භ කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශක ජෙරී රයිස් ඊයේ (31) පැවසුවේය.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ  වොෂින්ටන්  සංචාරය අතරතුර දී  අප්‍රේල් මස පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ  සහ ලෝක බැංකුවේ රැස්වීම් වලදී   ශ්‍රී ලංකා රජයට ලබා දිය හැකි ණය සම්බන්ධයෙන්  සාකච්ඡා දිගටම සිදුවනු ඇතැයි  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශක ජෙරී රයිස් මහතා පැවසුවේය.



අදහස් (2)

‘ශ්‍රී ලංකාවට ණය දෙන්න ඉදිරියේදී සාකච්ඡා කරනවා ‘

sharm warn Friday, 01 April 2022 02:30 PM

හොරාගේ අම්මගෙන් නෙමෙයි... හොරාගෙන්ම පේන අහන්න වගේ යන්නේ. කරලා බලන්නකෝ ඉතින්...!

:       1       12

Lalith M Saturday, 02 April 2022 09:05 PM

මේ ආණ්ඩුවට දෙන ණය ඇස්වට්ටියට වතුර දැම්ම වගේ. ඔහේ බේරිලා යයි සාක්කුවට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 376 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site