(ආරියදාස කොඩිතවක්කු)
වීරකැටිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කළ පුද්ගලයන් 175 දෙනකුගෙන් දස දෙනකු කෙරෝනා ආසාධිනය වී බවට තහවුරුවූ බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
වීරකැටිය අනොදාවේ පදිංචි මව, වයස 11 සහ 08 පුතුන් දෙදෙනාත්, මීගස්ආරේ පුද්ගලයකුත්, ඔහුගේ බිරියත් 04 හැවිරිදි පුතාත්, කපුගම්පොත කාන්තාවක, වීරකැටිය බොලිඅත්ත පාරේ පුද්ගලයකු, මුල්කිරිගල පුද්ගලයකු මෙලෙස කොරෝනා ආසාධනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd