IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


වාහන හැර රට බඩුවලට අවසර

(සුජිත් හේවාජුලිගේ)

වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මෙරට විශාලතම අර්බුදය වුණු රෙමිටන්ස් අද සාමාන්‍ය මට්ටමකට ඉහළ නැංවී තිබෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අත්‍යවශ්‍ය ආනයනය කිරීමට සංචිත ශක්තිමත් වෙමින් තිබෙන බවද සඳහන් කළේය.

ලබන මාසය වනවිට වාහන සඳහා අදාල එච් එස් පී හෝට් 270 කට ආසන්න ප්‍රමාණය හැර අනෙකුත් ඕනෑම සියලුම භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

 



අදහස් (4)

වාහන හැර රට බඩුවලට අවසර

Pradeep Kumara Saturday, 23 September 2023 10:28 AM

ඒක හොඳයි, කොහු ලණු, කොහු බුරුසු එහෙම අයෙත් චීනෙන් එයි.

:       2       22

lakitha Saturday, 23 September 2023 02:00 PM

අපේ රටේ දේශපාලකයෝ අසමත්. ඔවුන් තෝරා යවන ජනතාවත් අසමත්. විසඳුම කුමක්ද?

:       4       12

MO77Sunday, 24 September 2023 01:18 PM

පළමුවෙන්ම කළයුත්තේ පාර්ලිමේන්තුව පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 50% කින් අඩුකිරීම. දෙවනුව දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය, මනාප ක්‍රමය වෙනස් කිරීමයි. රජ්‍ය සේවය දැනට තියෙන ප්‍රමාණයෙන් තුනෙන් එකක් දක්වා අඩුකළ යුතුයි. හතරවෙනි දීර්ඝ කාලීන ආයෝජනවලට බදුසහන දීමත් අනෙකුත් සියලුම බදු ස්ථාවරව දිගු කාලයක් පවත්වා ගැනීම කළ යුතුයි. රජයේ සියලුම සේවා ඩිජිටල්කරණයට භාජනය කළ යුතුයි. මීළඟට අධිකරණය ලබාදෙන තින්දු වේගවත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය... විශේෂයෙන්ම ව්‍යාපාරික හා දේපළ හා සම්බන්ධ නඩු විභාග... අවසාන වශයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩවලට පමණක් නොව සේවා සඳහා මිල දර්ශකයක් හඳුන්වාදිය යුතුයි... උදාහරණයක් ලෙස කුලීරථ ගාස්තු, නීතිඥ ගාස්තු පෞද්ගලික වෛද්‍ය...

:       0       1

de silva Sunday, 24 September 2023 04:33 PM

කොහු ලණු, කොහු බුරුසු වැනි දේවල් චීනෙන් ගෙනත් මෙහෙ තරගකාරී මිලට දෙන්න පුළුවන් නම්.. කළ යුත්තේ ඒවාට වැට බැඳීම නොව මෙහෙ නිපදවන ඒවාම මිලට දෙන්න බැරි මොකද? කියා සොයාබලා පිළියම් යෙදීමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 116 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 328 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 789 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 124 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 170 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 163 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 31 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site