(විමුක්ති එස් රුද්‍රිගු)
විලියම් සහ කේට් යුවළට ඔවුන් සිතුවාට වඩා බොහෝ ඉක්මණින් බ්‍රිතාන්‍ය රජකම බාර ගැනීමට සිදුවනු ඇති බවත් ඔවුන් ඒ සඳහා සූදානම් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බවත් රාජකීය චරිතාපදාන ලේඛිකාවක් වන සැලී බෙඩ්ල් ස්මිත් පැවැසුවාය.
දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවයත් සමග 2022 වසරේ තෙවැනි චාල්ස් රජු බ්‍රිතාන්‍ය රජකම බාරගත් අතර එහිදී විලියම් කුමරු රජකමට මීළඟ සුදුස්සා විය. තෙවැනි චාල්ස් රජු හෙළි නොකළ පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබන අතර ඒ හේතුවෙන් ඔහුට යම් මොහොතක රාජකීය කටයුතුවලින් ඉවත් වීමට සිදුවනු ඇතැයි පැවැසෙයි.
කැමිලා බිසවද මෑතකදී නිව්මෝනියා රෝගයට ගොදුරු වීම හේතුවෙන් ඇයට රාජකීය කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට සිදුවිය. කේට් කුමරිය මේ වනවිට පිළිකා රෝගයෙන් සුවය ලබා සිටින අතර විලියම් සහ කේට් යුවළ පූර්ණ කාලීනව රාජකාරී කටයුතුවල නිරත වේ.
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
විලියම් - කේට් ඔටුන්න අභියස
බකල ජයා රජතුමා Thursday, 12 December 2024 03:04 PM
21 වෙනි සිරවස වෙලත් තවමත් රජ පවුල් සිටීම මුලු මානව සංහතියටම අගෞරවයක්. උපතින් හිමිවෙන මේ වගේ තනතුරු ඇති සියලුම රටවල්වල මිනිස්සු අනේ මන්ද! ඒ අය ප්‍රංශයෙන් ඉගෙනගත යුතුයි.
Hemantha Thursday, 12 December 2024 06:35 PM
ලංකාවේ නම් පිළිකා වැඩිවෙන්නේ.., ආහාර රටාව අනුව කියලා කියනවා. එංගලන්තයත් එහෙමද?