IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැරැල්ලවත්තට ඇඳන් 500ක් දෙයි

(තිලකරත්න දිසානායක)

ගම්පහ, වැරැල්ලවත්තේ ඉදි කරන නව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට  අවශ්‍ය ඇදන් 500 ක් සියනෑ කතිකාව " සංවිධානය  රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා වෙත බාරදීම සිදු කෙරිණි.

මෙම ඇදන්වලට අවශ්‍ය කොට්ට , මෙට්ට, ඇද ඇතිරිලි සහ මදුරු දැල්ද එම සංවිධානය  ප්‍රදානය කර ඇත

මෙම අවස්ථාවට සියනෑ කතිකාව සංවිධානයේ සම්බන්ධීකාරක චලනී ප්‍රියානි මහත්මිය ඇතුළු සෞඛ්‍ය හා නාවික හමුදා සාමාජිකයින් සහ සියනෑ කතිකාව සාමාජිකයින් පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (0)

වැරැල්ලවත්තට ඇඳන් 500ක් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site