(ඉන්දිකා රාමනායක)
වියලි කහ කිලෝ 800ක ප්‍රමාණයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී කැලණිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .
මේවා ප්‍රවාහනය කළ රියදුරු ඇතුළු තිදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කැලණිය , වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් අද(17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වියලි කහ සමඟ 3 ක් කැලණියේදී මාට්ටු
ජයන්ත Sunday, 18 July 2021 07:59 AM
මොකක්ද ඒ නීතිය...? දැන් ප්‍රවාහනය කරන්නත් තහනම්ද?