IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


විපක්ෂ නායක පුටුව මහින්දට

අජන්ත කුමාර අගලකඩ
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස නම් කිරිමට එක්සත් ජනතා මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (18) පැවැති එක්සත් ජනතා සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේ දී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.



අදහස් (22)

විපක්ෂ නායක පුටුව මහින්දට

chamath Tuesday, 18 December 2018 06:10 AM

ඔබ තුමා ඇතුළු සියලු දෙනා ඒකම තීරණයක ඉන්න..

:       0       11

d.upul Tuesday, 18 December 2018 06:39 AM

කාටද ආඩම්බර?

:       0       34

sampath pathirana Tuesday, 18 December 2018 06:58 AM

පහුගිය වසර 3 ක කාලය පුරාම මේ රටේ නිල විපක්ෂයක් තිබුනේ නෑ .. අද ඉදන් නිල විපක්ෂය ක්‍රියාකාරී වේවි....

:       47       34

Krishantha Tuesday, 18 December 2018 07:01 AM

හොඳ ආරම්භයක්...... අනාගතය සුභයි...... බහුතරය අත ලඟ.... ඔහොම යමු...

:       90       79

Hafeel Tuesday, 18 December 2018 07:50 AM

ඒකත් දරපු අගමැති ධුරය වගේ කෙටි කාලයකටද දන්න නැහැ. මොකද්ද දැනටමත් පොහොට්ටුවේ සාමාජිකත්වය අරන්. නීතිමය කටයුතු කලොත් මන්ත්‍රී ධුරයත් අහෝසි වෙන්න පුළුවන්.

:       18       40

Nissanka Tuesday, 18 December 2018 07:52 AM

හොඳ නැකතකට වැඩ බාරගත්තානම් දිගටම විපක්ෂනායකකමේ ඉන්න පුළුවන්.

:       29       201

BamunuarachchiWednesday, 19 December 2018 11:11 AM

මහින්ද මහතාට අවලාද කියන මිනිස්සු 2004 කාලේ එක්කෝ ඉපදිලා නැහැ නැතිනම් ඇඳන්යට ඉඳලා තිබෙන්නේ.

:       159       126

shan saudi Tuesday, 18 December 2018 08:54 AM

විපක්ෂ නායක දුරය එක එක්කෙනාට හා කණ්ඩායම් වලට ඕනේ විදිහට පත් කරන්න බැහැ ජනපතිගේ බලය තිබුන පලියට ඔහු එම කණඩායමට සහයෝගය දැක්වූ පමණට එය පත් කරන්න බැහැ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 41 (අ) 1 යටතේ උප ලේඛන කාණ්ඩ ඇ, ඈ,ඉ සහ ඊ, පෙන්වා දී ඇති ආකාරයට ඇ,පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයේ නායකවරයා ඈ, ජනාදිපතිවරයා විසින් පත් කරනු ලැබියයුතු එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉ,අග්‍රාමාත්‍ය වරයා සහා විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනා ම නාමයෝජනා කිරීම මත ජනපතිවරයා විසින් පත් කරනු ලබිය යුතු වුවද,දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විය යුතු වුවද, තැනැත්තන් පස්දෙනෙක් ; සහ ඊ,අග්‍රාමාත්‍ය වරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් දේසපාලන පක්ෂය හෝ ස්වාදීන කණ්ඩායම හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති අනෙකුත් දේසපාලන පක්ෂවල සහ ස්වාදීන කණ්ඩායමවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතර එකගත්වය මත නාම යෝජනා කොට ජනාදිපතිවරයා විසින් පත් කරනු ලබන එක් මන්ත්‍රීවරයෙක්. මේ නීතිමය පටිපාටියට පිටින් ජනපතිට ඕනේ කෙනෙක් කණ්ඩායම් වල ඉල්ලිම පරිදි පත් කල නොහැක තවද පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂයක සාමාජිකයෙකුට කෙසේවත් විරුද්ධ පක්ෂයේ නායක නොවිය යුතය

:       10       70

BamunuarachchiWednesday, 19 December 2018 09:44 AM

නිකන් පිස්සු කෙලින් නැතිව ඉන්න හලෝ...

:       13       0

shan saudiWednesday, 19 December 2018 01:01 PM

බමුණට ඇත්ත කතා කළාම හිත රිදිලා වගේ... මේක තමා ඇත්ත නීතිය.. අපි බලමු ව්‍යවස්ථාවද ජය ගන්නේ, ජනපතිගේ වෛරයද ජය ගන්නේ කියලා.. දැන් උසාවි යනවනේ. එතකොට තීන්දුව එ්වි පිස්සු කෙලින්නේ මම නෙවේ ජනපති...

:       1       2

ගල්කටස් Tuesday, 18 December 2018 09:12 AM

ජනාධිපකි උනත්, අගමැති උනත් විපක්ෂ නායක උනත් නැතත් අපිට වැඩක් නැහැ. එතුමත් එක්ක අපි දෙපයින් හිට ගන්නවා. ඔහොම යං ඡන්දයක් එනකම්

:       183       749

රොමේෂ් Tuesday, 18 December 2018 09:14 AM

කන්දක් විළිලා මී පැටියෙක් වැදුවා වගේ. "මට මේ විපක්ෂ නායකකම් ලොකු නැහැ" කියලනම් කියන්න එපා. උන්නු හැටියට මලා මදැයි.

:       121       305

සේනක Tuesday, 18 December 2018 09:47 AM

රට දැය වෙනුවෙන් කැපවූ, අපේ විපක්ෂ නායකතුමාට ජයවේවා!! නැවත වරක් අපේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       220       272

Ajantha Tuesday, 18 December 2018 11:33 AM

ඉතා හොඳ තීරණයක්

:       6       145

chanak los angelesTuesday, 18 December 2018 09:16 PM

ජනපති කෙනෙක් දෙකේ කොලේට වැටෙන එක මොන හොඳක්ද?

:       11       0

පාල ගාල්ලගේ Tuesday, 18 December 2018 12:51 PM

තනතුරු තණ්හාව මිසක වෙන දෙයක් පේන්නෙ නැහැනෙ මෙතුමන්ලගෙ. දෙයියන්නෙ නාමෙන් රට කරගෙන යන්න ඉඩදෙන්න. තවත් රට අරාජික කරන්න එපා.

:       316       524

Thangalle sobitha himi Tuesday, 18 December 2018 01:19 PM

බල තණ්හාවේ ඉවරයක් නැහැ

:       82       136

Saman Wednesday, 19 December 2018 04:57 AM

දැන් විපක්ෂ නායකකම බාර ගන්නවා. අගමැතිවෙලා ඉන්නකොට විශ්වාසබංගයෙන් පැරදුනාම කිව්වෙ අපි කතානායකගෙ තීරණ පිලිගන්නෙ නෑ කියල. දැන් කියනවා කතානායකතුමා දෙන තීරනයලු අන්තිම තීරනය.

:       0       0

Nandalal DE SILVA - FranceWednesday, 19 December 2018 08:05 AM

ඔය "දේශනාව" සාමාන්‍ය පුද්ගලයෙක් කරා නම් මට අහන්න දෙයක් තියනවා.

:       0       0

BamunuarachchiWednesday, 19 December 2018 09:56 AM

හලෝ ඔහේ අමු කාලද? කොතැනද කියැවුනේ කතානායක ඔය ධුරය මහින්දට දෙන්න සූදානම් වුණා කියලා. අනික රනිල් වගේ මිනිහෙක් අගමැති වුනාම විරුද්ධ පක්ෂය දෙමළ වුනොත් රටින් භාගයක්ම උන් ගත්තත් කවුරුත් දන්නේ නැත. කැත්තට පොල්ල මෙන් සිටීමට විරුද්ධ පක්ෂය මහින්දට යායුතුයි...

:       0       1

chanak los angelesThursday, 20 December 2018 06:24 AM

භාගයක් ගත්තාම මොකද? ඔවුනුත් ශ්‍රී ලාංකිකයන්නේ....

:       2       0

Bamunuarachchi Wednesday, 19 December 2018 09:57 AM

ජනාධිපතිගෙන් අහන්න බයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 870 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 151 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 464 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 923 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 545 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 740 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site