(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)
රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා:-
ඔව්, ඒ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
ඒ ලිපිය අධ්‍යයනය කරන්න ඕන. ඒ ලිපිය ඉදිරිපත් කරන්නැයි ඉල්ලුවේ ඒකයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විපක්ෂය රංජන්ට සමාවදීමේ ලිපිය ඉල්ලයි
චින්තක Monday, 29 August 2022 11:43 AM
මේ මහල්ලාටත් ඕන නැතිදෙයක් නැති හැටි...
ravin Monday, 29 August 2022 12:05 PM
ඇයි ඔක තොරතුරු දැනගනිමෙ පනත යටතේ ඉල්ලුම්කර පලකරන්න බරිද? රන්ජන්ගෙ විතරක් නොවෙ පහුගියකාලෙ නිදහස ලැබු විවිද දූශිත චොදනා ලබු අයගෙ නම්ගම් නැතිව පලකරන්න බැරිඩ?
Nandalal DE SILVA - France Monday, 29 August 2022 08:02 PM
මේ ගොල්ලන්ට වඩා ලොකු වෙන්නේ ලියුම් කඩදාසියක්ද? රංජන් රාමනායක මැතිතුමා වගේ පුද්ගලයෙක්ද? තවත් අංචියක් ඇදලා රංජා මල්ලිට යළිත් වරක් ජම්පර් අන්දන්නද?
Bamunuarachchi Tuesday, 30 August 2022 08:00 AM
හලෝ වලිදාන බබා හම්බ වුණානේ උප්පැන්නේ මොකටද? දැන් නලව නලවා ඉන්න.