IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනකුට කොරෝනා

 ()

 

වතුපිටිවල මූලික රෝහලේ දොළහ වාට්ටුවවේ  (පිරිමි)  නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සාමාන්‍ය රෝගීන් දෙදෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් පසුව කොවිඩ් වාට්ටුවට මාරු කළ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

 රෝහලට ඇතුළත් වන සෑම රෝගියෙකුගේම පී සී ආර් වාර්තා ලබා ගැනීම සඳහා සාම්පල ලබා ගෙන තිබූ බවත්28) ලැබීමෙන් පසුව පරීක්ෂා කිරීමේදී  එම දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් එසේ වාට්ටුව මාරු කළ බව එම ප්‍රකාශකයා කීය.

 

 

 

 



අදහස් (0)

වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 52 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 258 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site