IMG-LOGO

වත්තල හැදල ලාදුරු රෝහල නිරෝධායන වැඩට ලැහැස්තියි

තිස්ස කොටින්කඩුව


වත්තල හැදල ලාදුරු රෝහලට අයත් ගොඩනැගිලි තුනක් නවීකරණය කර කොවිඩි 19 වයිරසයට ගොදුරු වීෙමි අවදානමට ලක්වුවන් සදහා නිරෝධායන මධ්‍යස්ථානයක්  වශයෙන් ඔිනෑම අවස්තාවක යොදා ගැනිමට හැකි අයුරින් භාවිතා කිරිමට නවීන පහසුකමි සහිතව සුදානමි කර ඇති බව වැලිසර ලාදුරු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය අලූත්වීර මහත්මිය පැවසුවාය.

විශේෂයෙන් සෞඛ්‍ය අංශයේ සේවයේ යෙදි සිටියේදි අවදානමට ලක්වුවන් සදහා මෙහි ප‍්‍රමුඛත්වය ලබා දිමට සැලසුමි කර ඇති බවද ඇය සදහන් කළාය.  

මීට ඉහත මෙම රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් යොදා ගැනිමට විරෝධය පා ප‍්‍රදේශයේ ආගමික නායකයන්,දේශපාඥයන්,හා ප‍්‍රදේශවාසින් එක්ව අවස්තා කිපයකදි හැදල-කොළඹ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් තම විරෝධතාවය දැක්විය.



අදහස් (1)

වත්තල හැදල ලාදුරු රෝහල නිරෝධායන වැඩට ලැහැස්තියි

Mohan De Silva Monday, 20 April 2020 08:42 AM

මෙය තමා සුදුසුම ස්ථානය තෙරේසා මව්තුමියනි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 659 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 271 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site