(රේඛා තරංගනී ෆොන්සේකා)
වඩු කාර්මිකයො පිරිසක් ගාලු පාර මොරටුව කුරුස හන්දියෙන් වසා මේ වන විට විරෝධතාවක නිත වෙති. මේ හේතුවෙන් ගාල්ල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින අතර විශාල කොට ලොරියක් පාර හාරහා තබා මාර්ගය හරස් කර ඇතැයි අප වාර්තා කරුවෝ කියති.
තම වෘත්තිය පවත්වාගෙන යාමට සහන ලබා දෙන්නැයි ඉල්ලා මෙම විරෝධතාවේ නිරතව සිටිති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වඩු කාර්මිකයෝ ගාලු පාර වහති